ප්‍රමුඛ පුවත 1

විදේශ විනිමය මත පනවා තිබූ බද්ද ඉවතට

(UTV| කොළඹ) – රුපියල ශක්තිමත් කිරීමේ අරමුණින් රජය නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

අනේවාසික ගිණුම්වල පොලී ආදායම මත පනවා තිබූ බද්ද ද ඉවත් කර ඇති අතර රුපියල ශක්තිමත් වීමත් සමග ඩොලරයේ අගය පහත වැටෙන බැවින් රදවාගෙන තිබෙන ඩොලර් සංචිත මුදාහරින ලෙස ද බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

අගමැති මාලදිවයින් යයි [video]

Mohamed Dilsad

එක්සත් ජනතා සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ සුහද හමුවක්

Mohamed Dilsad

Leave a Comment