ප්‍රමුඛ පුවත 1

අධීක්ෂණ මන්ත්‍රී ධූර තනතුරු අහෝසි

(UTV| කොළඹ) – පසුගිය රජය සමයේ පත් කර සිටි අධීක්ෂණ මන්ත්‍රී තනතුරු අහෝසි කිරීමටත් ඒ වෙනුවෙන් ඔවුන්ට ලබා දුන් දීමනා හා පහසුකම් අත්හිටුවීමටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අග්‍රමාත්‍යවරයා මෙම තීරණයට එළඹී බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර දැනට නිල කාලය එකුත්ව විසුරුවා හැර ඇති පළාත් සභා 06 ක ඡන්දය ඉතාම ඉක්මණින් පැවැත්වීමට ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වෙන බවද සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘අලි රොෂාන් ‘හෙවත් නිරාජ් රොෂාන් නිදහස් වෙයි.

Mohamed Dilsad

කිරි පිටි වලටත් මිල සුත්‍රයක් එයිද?

Mohamed Dilsad

බ්‍රසීල ජාතික කාන්තාවක කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment