ප්‍රමුඛ පුවත 1

මීල සුත්‍රයට අනුව ඉන්ධන මීල වැඩි වෙයි !

(UTV| කොළඹ) – ඉන්ධන මීල සුත්‍රයට අනුව හෙට (10) දිනයේදි නියමීත සංශෝධනයේදි ඉන්ධන මීල වැඩි විය හැකි බව රජයේ ආරංචි මාර්ග කියයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මීල ඩොලර් 57 දක්වා ඉහළ යෑම හේතුවෙන් මෙම මීල වැඩි විම සිදු විය හැකි බව පැවසේ.

පසුගිය දෙසැම්බර් මාස 21 වැනිදා රජය ඉන්ධන මීල පහත දමන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මීල ඩොලර් 53 ක් දක්වා පහත වැටි තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආනයනික අර්තාපල් සඳහා වන බද්ද අඩු කෙරේ [VIDEO]

Mohamed Dilsad

දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන්

Mohamed Dilsad

පන්නල සොයාගත් බෝම්බ සිද්ධියට අදාල සැකකරුවන් තවමත් අනාවරණ වී නොමැත [VIDEO]

Mohamed Dilsad

Leave a Comment