ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු අඩු කිරීම ගැන බස් සංගම් සාකච්ඡා වල

(UTV| කොළඹ) – සියයට 2 ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබන 07 වනදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ සාමාන්‍ය සහ සුඛෝපභෝගී යන සියලූ සේවා සඳහා මෙම අඩු කිරීම සිදුකිරීමට සිය සංගමයේ විධායක සභාව තීරණය කර ඇති බවයි.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද සියයට 2 ක බස් ගාස්තු අඩු කිරීමක් සම්බන්ධයෙන් අද(04) රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

තමා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දැරූ බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment