ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඉංගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 13 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ 1000 නෝට්ටුවක් දී කාන්තාවකගෙන් එළවළු සහ පළතුරු මිලදී ගෙන ඇති අතර ඇයගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 35 හා 39 වන වයස්වල පසුවන මත්තක හා පොතුහැර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරා සතියක් පෙළපාලි තහනම්

Mohamed Dilsad

ඉන්දියාව ශ්‍රීලංකාවට දුන් සහතිකය

Mohamed Dilsad

වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට

Mohamed Dilsad

Leave a Comment