ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය ධුර ඉල්ලු බවට වන වාර්තා රාජිත ප්‍රතික්ෂේප කරයි

(UTV| කොළඹ) – තමා ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යධුරයක් ලබාගැනීමට සූදානම් වන බවට විවිධ මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය  බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ බහුතරය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවේ පෙන්වීම තම අභිලාශය බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත.

ප්‍රජාතන්ත්‍ර විරෝධී කිසිදු කුමන්ත්‍රණයකට තමා කිසි විටෙකත් අනුබල නොදෙන බවත්, අමාත්‍යධුර ලබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය පාවාදීමට තමා කිසි විටෙකත් කටයුතු නොකරන බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුරුමිනියාගල රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

අප්‍රේල් මස අවසන් වීමට පෙර එජාපයේ තනතුරු වෙනස් වෙයිද?

Mohamed Dilsad

සියලු ම ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment