Trending News

කළුතර වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 7දක්වා ඉහලට

(උදයම්,කළුතර)  – බන්ධනාගාර බස් රථයකට කළුතර ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 7 දක්වා ඉහල යයි.

මෙම වෙඩි තැබීමෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු හත්දෙනෙකු මියගොස් ඇත.

මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු වන බව වාර්තාවේ.

තවත් තිදෙනෙකු තවදුරටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අද උදෑසන නඩුවක් සඳහා කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර බන්ධනාගාර බස් රථයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

 

 

Related posts

හිටපු ජනාධිපති රනිල්ගේ විදේශ සංචාරය ගැන විමර්ශනයට, එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලූ තොරතුරු ඉල්ලීම ප්‍රතික්කේෂ්ප කරයි

Editor O

பிரதமர் மோடியின் உலங்கு வானூர்தி காரணமாக ஹட்டனில் 3 வீடுகள் கடும் சேதம்!

Mohamed Dilsad

விமலின் விளக்கமறியல் காலம் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment