විදෙස්

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්

(UTV|පිලිපීනය) – යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම් එල්ල වෙයි.

පැයට කිලෝමීටර 140කට වඩා වේගයෙන් හමාගිය සුලි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවයි කාලගුණ අංශ පෙන්වා දෙයි.

අධික වැසි සමග ජල ගැලීම්ද හටගෙන ඇත. කදුකර සහ මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාවට අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙස පිලිපීන බලධාරින් දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ පමණක් 600 කට කොරෝනා

Mohamed Dilsad

සේවක වැඩවර්ජයෙන් ඉන්ධන අර්බුදයක්

Mohamed Dilsad

විශ්ව රූ රැජින අමෙරිකාවෙන්

Mohamed Dilsad

Leave a Comment