ප්‍රමුඛ පුවත 1

අමිත් විරසිංහට ඇප

(UTV| කොළඹ) – මාස 07කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට මහනුවර මහාධිකරණය විසින් ඇප නියම කෙරේ.

මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මෙලෙස ඇප නියම කර තිබේ.

පසුගිය මාර්තු මස ඇති වූ මෙම නොසන්සුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් 280 දෙනෙකු පමණ පොලිසිය අත්අඩංගුවට පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

පාතාල නායකයින්ට ලබාදීමට ගෙන ගිය ජංගම දුරකථන සොයා ගත් නිලධාරීන් ඇගයේ [VIDEO]

Mohamed Dilsad

තංගල්ලේදී වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

Leave a Comment