ප්‍රමුඛ පුවත 1

වඩිවේල් සුරේෂ් රනිල්ට සහාය දක්වයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සහයෝගය පල කර තිබේ.

ඊයේ (28) දිනයේදී ඔහු නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සහයෝගය පල කරන බවට පැවසුණද නැවතත් ඔහු එක්සත් ජාතික පක්ෂයට පැමිණි බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රසීල ජාතික කාන්තාවක කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

උපාධිදාරී රාජ්‍ය නිළධාරීන් අද වර්ජනයක

Mohamed Dilsad

අනාරක්ෂිත ළිඳක වැටී සිටි අලි පැටවකු බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment