ප්‍රමුඛ පුවත 1

මහින්දගේ ආරක්‍ෂාව තර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවධානය

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩි වී ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන්ටද අවශ්‍ය බව ඊට ප‍්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩිවී ඇතැයි දැනුම්දී ඇත්තේ ප‍්‍රභූ ආරක්ෂාව භාර ප‍්‍රධානියා බවයි. හිටපු  ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා කැඳවා ඔහු මෙම දැනුම් දීම කර ඇතැයිද ඒ පිළිබඳ ලොග් සටහනක්ද තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වධක තනතුර සඳහා අයඳුම්පත් 8ක්

Mohamed Dilsad

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

Mohamed Dilsad

බණ්ඩාරවෙල පාරිසරික ගැටළු පිළිබඳව මූලික කරුණු විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment