ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

එයාර් ඒෂියා කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන්

(UTV| කොළඹ) – දෙසැම්බර් 14 දා ශ්‍රී ලංකාවේ කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් ඒෂියා ගුවන් සේවය කටයුතු කර ඇත.

එ අනුව එදින සිට වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය බවත් ,එක් ගමන් වාරයක් සඳහා රුපියල් 13999 ක මුදලක් අය කරන බවත් එම ගුවන් සේවය පවසයි.

එයාර් ඒෂියා මේ වන විට කොළඹ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් මෙහෙයුම් සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ ඇමැති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

Mohamed Dilsad

“ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018“ ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

Mohamed Dilsad

Leave a Comment