විදෙස්

ග්‍රීසිය අසන්න මුහුදේ භූ කම්පනයක් .

(UTV|ග්‍රීසිය) – ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදේ අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය.

එය රික්ටර් පරිමාණයේ 6.8ක ප්‍රබලතාවකින් යුත් කම්පනයක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නමුත් ඉන් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

කම්පනය ඇතෑන්ස් අගනුවරට මෙන්ම ඉතාලිය, මෝල්ටාව, ඇල්බේනියාව සහ ලිබියාව ආදී ආසන්න රටවලට ද දැනී තිබේ.

ග්‍රීසියේ පට්රාස් නගරයට කිලෝමීටර් 130ක් පමණ නිරිත දෙසින් අයෝනියානු මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යේමනයේ ගැටුම් උග්‍ර අතට.150 දෙනෙකු මරුට

Mohamed Dilsad

අල්කයිඩා නායකයාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

පාප්තුමා තෝරාගන්නා නිලවරණය ගැන කෙටි පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment