ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ පෑලියගොඩ , දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී ය.

ඊයේ  පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී  ඔවුන් අත්අඩංගුවට ගැනුණි.

කොළඹ , අංගොඩ ප්‍රදේශයේ පදිංචි මොවුන් අවුරුදු 25 සහ 28 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 425 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්තවාදී සහරාන්ගේ අනුගාමිකයන් 7ක් පොලිස් භාරයට.

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර ඇරඹේ

Mohamed Dilsad

සති අන්තයේ වැටලීම් වලින් කේරල ගංජා 350කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment