ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය  නිලධාරී පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශනය සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද තරඟයේදී මතුවූ මතභේදාත්මක තීරණය

Mohamed Dilsad

ජනපති නියමයෙන් සියලු රාජ්‍ය ආයතන වල ඡායාරූප ඉවතට

Mohamed Dilsad

කොළඹ රාජකීයයන් ගිනස් පොතට

Mohamed Dilsad

Leave a Comment