විදෙස්

කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්

(UTV|සෞදිය) – මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය පවසයි.

නමුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් සෞදි රජය ඉදිරිපත් කළ යුතු බව ප්‍රංශය , ජර්මනිය සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක මතය වී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල් බග්ඩාඩි මිය ගිය බවට අයි.එස්. සංවිධානය තහවුරු කරයි

Mohamed Dilsad

ඩොලර් මිලියන 83ක් වන්දි ගෙවන ට්‍රම්ප්

Mohamed Dilsad

ඩෙල්ටා හේතුවෙන් කොරෝනා නැවත හිස ඔසවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

Leave a Comment