විදෙස්

අල් බග්ඩාඩි මිය ගිය බවට අයි.එස්. සංවිධානය තහවුරු කරයි

(UTV | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් – බග්ඩාඩි මිය ගිය බව ඊයේ (31) එම සංවිධානය විසින් ප්‍රථම වරට පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඔවුන්ගේ නව නායකයා ලෙස අබු ඊබ්‍රාහිම් අල් – හෂෙමි අල් කුරාෂි පත් කළ බවයි.

ඇමරිකානු හමුදා සිරියාවේදි දියත් කළ මෙහෙයුමකදී අයි.එස්. නායක බග්ඩාඩි මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පුපුරුවා ගනිමින් මිය ගිය බව ඇමරිකානු ජනපති ට්‍රම්ප් පසුගියදා පැවසුවේය.

පසුගියදා ඝාතනයට ලක්වූ අයි. එස්. නායකයාට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට පෙන්ටගන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී අමෙරිකාව කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

fb තහනම ගැන Facebook ආයතනය කියන කතාව

Mohamed Dilsad

‘තියඩෝර් රූස්වෙල්ට්’ හි නාවිකයන් කොරෝනා වෛරසයෙන් මිය යෑමේ අවධානමක

Mohamed Dilsad

චීනයේ සත්වෝද්‍යානයක් තුලදී කොටියෙකු වෙඩිකයි

Mohamed Dilsad

Leave a Comment