ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්ද බෝට්ටු අනතුරට සම්බන්ධ බෝට්ටුකරු බන්ධනාගාර ගත කෙරේ

පුද්ගලයන් 16 දෙනෙකුට මරු කැඳවූ කටුකුරුන්ද බෝට්ටු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෝට්ටුව පැදවූ පුද්ගලයා ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත් ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

Related posts

දැනුම්දීමකින් තොරව මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්

Mohamed Dilsad

වෛද්‍ය සාෆි නිදහස් කරයිද?

Mohamed Dilsad

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment