විදෙස්

රාමනාදපුරම් කොංග්‍රස් පක්ෂයේ සභාපතිවරයා අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව)  – රාමනාදපුරම් කොංග්‍රස් පක්ෂයේ සභාපතිවරයා එරට පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ සිට රත්‍රං ජාවාරමක නිරත වීම හේතුවෙනි.

රත්‍රං කිලෝ ග්‍රෑම් 12ක් සමඟින් ඔහු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

Related posts

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Mohamed Dilsad

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 2ක්

Mohamed Dilsad

අමෙරිකානු ජනාධිපතිගෙන් උතුරු කොරියා නායකට ආරාධනාවක් ?

Mohamed Dilsad

Leave a Comment