ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය පැකට් කරන ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරියා කවුද?

(UTV| කොළඹ) – මීටියාගොඩ ප‍්‍රදේශයේදී හෙරොයින් පැකට් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ බන්ධනාගාරයක නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ද සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ලෙස පසුව හඳුනා ගෙන තිබේ.

ඔහු මෙම ස්ථානයට පැමිණියේ කුමන අරමුණකින්දැයි මෙතෙක් හෙළිව නොමැත.

කෙසේවෙතත් ඔහුගේ රැදී සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමට උපදෙස් ලැබී නෑ

Mohamed Dilsad

රජයේ රෝහලක ඇරඹු පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව

Mohamed Dilsad

ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට කොළඹ වරාය පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment