ප්‍රමුඛ පුවත 1

මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය බොරැල්ල පොදු සුසානභුමිය වෙත රැගෙන එයි

(UTV| කොළඹ) – අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පී මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය දහවල් වනවිට කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය වෙත රැගෙන ආ අතර පස්වරු 4.00ට බොරැල්ල කනත්තේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන බවයි පවුලේ ඥාතීන් පැවසීය.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් රැසක් ඇතුළු ජනතාව සහභාගී වූ බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

42 වන මානව හිමිකම් සමුළුව අද ජිනීවාහිදී

Mohamed Dilsad

Leave a Comment