ප්‍රමුඛ පුවත 1

මිලියන 13ක හෙරොයින් සමඟ හයිබි‍්‍රඞ් සුද්දා අල්ලයි.

(UTV| කොළඹ) – රුපියල් මිලියන 13කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 01යි ග‍්‍රෑම් 100ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අද (18) අලූයම සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් සහ මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමීර රසාංග ගුණසේකර නොහොත් හයිබි‍්‍රඞ් සුද්දා නැමැති ජාවාරම්කරුවෙකු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා වැළදුණු බවට සැක කාන්තාවන් දෙදෙනා ගැන තවදුරටත් පරීක්ෂණ

Mohamed Dilsad

විග්නේශ්වරන් පක්‍ෂයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment