ක්‍රීඩා

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

(UTV|මහනුවර) – මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (17) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා- එංගලන්ත තුන්වන එක් දින තරගය වර්ෂාව හේතුවෙන් නියමිත වෙලාවට ආරම්භ කිරීමට නොහැකිව තිබේ.

මේ අතර අද පැවැත්වෙන තරගයේ දී කුසල් ජනිත් පෙරේරා වෙනුවට සධීර සමරවික‍්‍රම ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇතැයි වාර්තා වේ.

ඒ, කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිටීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට ලකුණු 67 ක ජයක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ICC ය දඩ පනවයි – ප්‍රසාද ලකුණු දෙකකුත් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment