ප්‍රමුඛ පුවත 1

තමා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දැරූ බව ජනපති කියයි

(UTV| කොළඹ) – තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඒ ඊයේ (16) පැවති කැබිනට් රැස්විමේදි බව ඉන්දියාවේ “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබු තෝමස් නම් ඉන්දිය ජාතිකයා තමාව ඝාතනය කිරිමට උත්සහ දැරූ රෝ ඔත්තු සේවයට සම්බන්ධ පුද්ගලයා බවත් ඒ ගැන ඉන්දිය අගමැතිවරයාගේ දැනුවත්විමක් නොමැති බවත් ශ්‍රි ලංකා ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති බව “ද හින්දු” වෙබ් අඩවියේ දැක්වේ.

වැඩි විස්තර මෙම link එක මගින් බලා ගත හැක.

https://www.thehindu.com/news/international/sri-lankan-president-sirisena-alleges-that-raw-is-plotting-his-assassination/article25241800.ece?homepage=true

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේ හදිසි දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

වෘත්තීය සමිති ගණනාවක් අද කොටුවට රැස්වෙයි

Mohamed Dilsad

ආවා කල්ලියේ ප්‍රබලම සාමාජිකයින් 06 ඇල්ලු පොලිස් නිලධාරීන්ට ත්‍යාග…

Mohamed Dilsad

Leave a Comment