ප්‍රමුඛ පුවත 1

හිටපු බන්ධනාගාර කොමසාරිස් ලබන 30 වනදා දක්වා යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (16) නියෝග කරනු ලැබීය.

ඒ, ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පසුගිය රජය සමයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතා මතයෙන් අගමැතිවරයාව තෝරාගන්නවා [VIDEO]

Mohamed Dilsad

මංජු ශී‍්‍ර අරංග‍ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අගමැති මාලදිවයින් යයි [video]

Mohamed Dilsad

Leave a Comment