ප්‍රමුඛ පුවත 1

අලි රොෂාන් ඇතුළු 7 කට සිතාසි

(UTV| කොළඹ) – ප්‍රසිද්ධ අලි ජාවාරම් කරුවෙකු වන අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට ලබන 26 වැනි දින විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරයි.

බස්නාහිර පළාත්බද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(16) මෙම නියෝගය ලබාදී තිබේ.

නීත්‍යානූකුල බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා 24 ක් ඔවුන්ට එල්ලවී ඇත.

අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලීසියට ඉල්ලීමක්

Mohamed Dilsad

වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත්ගෙන් ගොවි විශ්‍රාම වැටුප පිළිබඳ පොරොන්දුවක් [AUDIO]

Mohamed Dilsad

Leave a Comment