ප්‍රමුඛ පුවත 1

නවසීලන්තය බලා ගිය පිරිසක් කොටු වෙයි

(උදයම්,කොළඹ)  –  නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව – ලෙල්ලම ප්‍රදේශයේදී මෙම පිරිස අද(24) අළුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය සහ නාවික හමුදාව එක්ව මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මෙම 18 දෙනා අතුරෙන් 15 දෙනෙකු දෙමළ ජාතිකයින් බව හදුනා ගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට් මොරිසන් අතර හමුවක්

Mohamed Dilsad

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

Mohamed Dilsad

සා.පෙ.ළ පිලිතුරු පත්‍ර පරික්ෂාව අද සිට

Mohamed Dilsad

Leave a Comment