ප්‍රමුඛ පුවත 1

සීනි සඳහා පාලන මිලක්

(UTV| කොළඹ) – අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100 ක් ද, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105 ක් ද නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය අද.

Mohamed Dilsad

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

Mohamed Dilsad

Leave a Comment