ප්‍රමුඛ පුවත 1

බත්තරමුල්ල කොට්ටාව මාර්ගය වැසේ.ගින්න නිවන්න ගුවනින් ජලය

(UTV| කොළඹ) – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න හේතුවෙන් බත්තරමුල්ල – කොට්ටාව මාර්ගය තාවකාලිකව වස දමා තිබේ.

අද(11) පෙරවරුවේ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් යොදා ගත බව වාර්තාවේ.

මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය පවසයි.

මෙම ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ 5 ක්  යෙදවීය.

ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ 3 ක්ද යෙදවූ බව පොලීසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දින16ට රුපියල් බිලියන 90 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

කඩාකප්පල්කාරීව ඡන්ද වර්ජනයකට ගිය ක්‍රියාව නැවැත්තුවා – මන්නාරම රදගුරුතුමා

Mohamed Dilsad

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment