විදෙස්

ටැන්සානියාවේ බෝට්ටු අනතුරක්.80ක් මරුට

(UTV|ටැන්සානියාව) – ටැන්සානියාවේ , වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරකින් 80 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 දෙනෙකු පමණ එහි සිට තිබේ.

මේ නිසා මියගිය සංඛ්‍යාව 200 ඉක්මවිය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු ඩොලර් බිලියන 60ක බදු පැනවීමට චීනය සුදානම්

Mohamed Dilsad

පාකිස්තාන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

Leave a Comment