ක්‍රීඩා

අද ලසිත් මාලිංගට තෙන්ඩුල්කාර් සුබ පැතුවේ මෙහෙමයි

(UTV| කොළඹ) – ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ උපන් දිනය අදට යෙදී තිබේ.

ඒ නිසාවෙන් ඔහුගේ රසික රසිකාවියන් රැසක් හා මිතුරන් බෝහෝමයක් අන්තර්ජාලය හරහා ඔහුට සුබ පැතුම් එක් කර ඇත.

ඉන් කැපී පෙනුණේ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක සහ ආරම්භක පිතිකරු වන සචින් තෙන්ඩුල්කාර් twitter පණිවිඩයක් හරහා මාලිංගට එක් කර තිබු සුබපැතුමයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අදයි

Mohamed Dilsad

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment