ප්‍රමුඛ පුවත 1

යළි දුම්රිය වර්ජනයක්

(UTV| කොළඹ) – වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාද අසාර්ථක වීම හේතුවෙන් ලබන 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය වෘත්තීය සමිති මීට පෙරද වැටුප් ඉල්ලීම් මුල්කරගනිමින් වැඩ වර්ජන කිහිපයක් දියත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදු කූඩැල්ලන් වගාව යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

ඉකසුචි හම්බන්තොටට සේන්දු වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

ඇවන්ගාඩ් හි සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment