විදෙස්

ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියානු නව අගමැති ධුරයට

(UTV| කොළඹ) – ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අගමැති ධුරයට තේරී පත්ව ඇති බව වාර්තාවේ.

ඒ, අද පැවති ඡන්ද විමසීමකදී ය.

මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පාලක ලිබරල් පක්ෂය තීරණය කළේය.

මේ අනූව නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීමක් පැවැත්විණ.

ඊට එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් ඒ සඳහා තරග වැදුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුසියාවෙන් ඇමරිකාවට පැසසුම්

Mohamed Dilsad

භූ කම්පනයක් හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

Editor O

ඉන්දීය රුපියල කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment