ප්‍රමුඛ පුවත 1

ස්වර්ණාභරණ තොගයක් රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනේ.

ඔවුන් සිංගප්පූරුවේ සිට මුම්බායි හරහා දිවයිනට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම කාන්තාවන් විසින් රැගෙන් ආ ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් 95 ලක්ෂ 71320 කි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, බත්තරමුල්ල සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩය.

Mohamed Dilsad

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් ජපුර රෝහලට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment