විදෙස්

මෙල්බර්න් නුවර ගුවන් අනතුරින් 5 දෙනෙක් මරුට (වීඩියෝ)

(උදයම්,ඕස්ට්‍රේලියාව)  – ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සාප්පු සංකීර්ණයක් මතට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එහි ගමන් ගත් පුද්ගලයෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

සාප්පු සංකීර්ණයේ සිටි කිසිවෙකුට ඉන් හානියක් සිදුවී ඇති බව වික්ටෝරියා පොලීසිය සදහන් කළේය.

මෙල්බර්න් නුවර එසෙන්ඩන් නමැති කුඩා ගුවන් තොටුපළින් ඉහළට නංවා සුළු වේලාවක් ඇතුළත අනතුර සිදුව තිබේ.

යානයේ එන්ජිමේ දෝෂයක් ඊට හේතුවන්නට ඇති බව විශ්වාස කෙරේ.

[ot-video][/ot-video]

Related posts

නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලට ගනී

Mohamed Dilsad

අමරිකානු ජනපති ආසියාවේ සංචාරයකට සූදානම්

Mohamed Dilsad

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Mohamed Dilsad

Leave a Comment