ව්‍යාපාරික

දේශීය ලොකු ළූණු වගාකරුවන්ට වගා රක්ෂණයක්

(UTV| කොළඹ) – දේශීය ලොකු ළූණු වගා අක්කරයක් සඳහා රුපියල් 40,000 ක වගා රක්ෂණයක් ලබාදීමට පියවර ගැනේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ස්වාභාවික විපත් හෝ වෙනත් හානීවලදී දේශීය ලොකු ළූණු ගොවියාට සිදු වන පාඩුව අවම කිරීම මෙහි අරමුණ බවයි.

දේශීය ළූණු අවශ්‍යතාව සඳහා ලොකු ළූණු ආනයනය අවම කිරීම සඳහා දේශීය ලොකු ළූණු වගාව වියළි කලාපයේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති නියමයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම්

Mohamed Dilsad

රුපියල තවදුරටත් පහළට

Mohamed Dilsad

ආනයනය කළ අලුත් වාහන 196 ක් ලබන සතියේ සිට වෙළෙඳපොළේ අළෙවියට

Editor O

Leave a Comment