ප්‍රමුඛ පුවත 1

බෙල්ලන්විල රන්සිවිලි පෙරහැර අද

(UTV| කොළඹ) – බෙල්ලන්විල රන්සිවිලි පෙරහැර අද (10) රාත්‍රී 8.00ට විථී සංචාරය කිරීමට නියමිත අතර පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටවි විහාර මාවත, දෙහිවල – මහරගම ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ට වී ශ්‍රී සෝමරතන මාවත, විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.

එබැවින් පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තර, පැපිලියාන විහාර මාවත හන්දියෙන් මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
විලක්ප මාර්ගය ලෙස මහරගම පිළියන්දල කොළඹ දෙස සිට දෙහිවල දෙසට ගමන්ගන්නා වාහන පැපිලියාන මංසන්දියෙන් වමට හැරී කීල්ස් හන්දියෙන් නැදිමාල හරහා දෙහිවල දෙසට ගමන් කළ හැකි අතර,
රත්මලාන දෙහිවල සිට පැමිණෙන වාහන කීල්ස් හන්දිය හරහා පැපිලියානට ගමන්කර කොළඹට හා බොරලැස්ගමුව දෙසට ගමන් කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

උපාධි අධ්‍යාපනයට ණය ඉල්ලීම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඉන්ෆ්ලූවෙන්සා B වෛරසය පැතිරයාමේ අවධානක්

Mohamed Dilsad

Leave a Comment