ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සංශෝධනය වෙයිද?

(UTV| කොළඹ) –  ඉන්ධන මිල ඉදිරි දින කිහිපය ඇතුළත නැවත සංශෝධනය විය හැකි බව රජය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසුවේ හදුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිළ මෙලෙස සංශෝධනය කෙරෙනු ඇති බවයි.

මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරේ. අවසන් වරට ඉන්ධන මිල වැඩි කෙරුණේ පසුගිය ජූලි මස 10 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

එස්.බී සහ ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වයට

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී.

Mohamed Dilsad

Leave a Comment