ප්‍රමුඛ පුවත 1

මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – මාතලේ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසයි.

ඒ අද උදෑසන 9 සිට හෙට උදෑසන 9 දක්වාය.

මාතලේ නගර සීමාව හා ඒ අවට ප්‍රදේශවලට, මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට හා අළුවිහාරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට බස් ගාස්තු මිල සංශෝධනය වේ

Mohamed Dilsad

Leave a Comment