ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDය ඕස්ට්‍රේලියාවට යයි

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් වදහිංසා පැනවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.

එම නඩුවේ විමර්ශන නිලධාරීන් වශයෙන් කටයුතු කරන සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්වරුන් මෙලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර බලා ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කීර්ති නොයාර් මහතා මෙරටට කැඳවා තිබුණද ඔහු මෙරටට නොපැමිණීම නිසා පොලිසිය ඔහු සොයා ඕස්ට්‍රේලියාවට යාමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට 15,000ක අත්තිකාරමක් [VIDEO]

Mohamed Dilsad

වැලිගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ රථ වර්ජනයක්‌

Mohamed Dilsad

Leave a Comment