ප්‍රමුඛ පුවත 1

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවයි

(UTV|බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ එකඟතාව පළ වෙයි.

ඒ ලක් රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරයේ තොරතුරු හෙළි කිරීමට නොහැකි වීම නිසාය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිය පවුලේ සාමාජිකයින් සමඟ 2013 වසරේදී මෙරට සංචාරය කළ බවටයි ඔහුට චෝදනා එල්ල විය.

ඒ සඳහා එවක පැවති රජය පවුම් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවටද මීට පෙර අනාවරණය කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මැතිවරණ මහලේකම් කාර්යාලය මඟින් නිරීක්ෂණ කණ්ඩායමක්

Mohamed Dilsad

අගමැතිගේ වියදම් කැපීමට ගෙන ආ යෝජනාව ව්‍යවස්ථානුකූලයි – කථානායක

Mohamed Dilsad

Leave a Comment