ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම ගැන අද ජනපති කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා විශේෂ කමිටුවක් අද (24) පත් කිරීමට නියමිත බව වාර්තාවේ.

බන්ධනාගාර සහ අධිකරණය , නීති යන ක්‍ෂේත‍්‍රවල ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඒ පිළිබඳව සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව ජනාධිපතිවරයා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී ඇමතිවරුන් දැනුවත් කිරීමට ද නියමිත අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වය පිළිබඳවද අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ හදවත් සැත්කම නිසා සති 06 විවේකයක් අවශ්‍ය බව අධිකරණයට දන්වයි

Mohamed Dilsad

බොරැල්ල කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද සිට දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

ඇදුරු වර්ජනයෙන් සරසවි කටයුතු වලට බාධා

Mohamed Dilsad

Leave a Comment