ප්‍රමුඛ පුවත 1

පුරහල අවට රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – අග්නිදිග විශ්වවිද්‍යාලයේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ, පුරහල අවට මේ වනවිට රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

විරෝධතාව හේතුවෙන්  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දෙසට පිවිසෙන වෝඩ්  පෙදෙසද තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පැවසීය.

නවකවදය ලබාදීම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට සහ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව සිසුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩුබායි වලින් ගෙන්වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

රටට ආදරය නම් 19 සංශෝධනය කල යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment