ප්‍රමුඛ පුවත 1

බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමේ සුදානමක්

(UTV| කොළඹ) – බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ දැමිය යුතුබව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඩොලරයේ අගය ඉහළ යාමත් සමග නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම ඊට හේතු වී ඇති බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තේ කර්මාන්තයේ නියැලෙන විශිෂ්ටයන්ට සම්මාන පිරිනැමීමට සුදානම්

Mohamed Dilsad

ජගත් ආසියානු ශාන්තිකර කලාපීය පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්.

Mohamed Dilsad

චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර හමුවක්.

Mohamed Dilsad

Leave a Comment