ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තවත්තියුණු තරඟ දෙකක් අද

(UTV|රුසියාව) – ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරඟය දෙකක් අද (02) පැවැත්වේ.
ඒ බ්‍රසීලය සහ මෙක්සිකෝව අතරත් ජපානය සහ බෙල්ජියම අතරත්ය.

ප්‍රංශය, රුසියාව, ක්‍රොඒෂියාව සහ උරුගුවේ කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට මේ වනවිටත් සුදුසුකම් ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණ වාර්තාව එයි..

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

කාසියේ වාසිය ස්කොට්ලන්තයට..

Mohamed Dilsad

Leave a Comment