විදෙස්

තුර්කි බලය යළි එර්ඩෝගන්ට

(UTV|තුර්කිය) – තුර්කියේ වර්තමාන නායක රෙසේප තායිප් එර්ඩෝගන් විසින් පළමු වටයේ දී ජනාධිපතිවරණයක් දිනා ඇති බව එරට මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, එරෝඩාන් 53% ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව ජය ගෙන ඇති බවයි.

ඔහුගේ ප්‍රතිවාදියා වන මුහාරම් ඉන්ස් 31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය ලබන සිකුරාදා නිකුත් කිරීමට නියමිතයි.

තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද ජනාධිපති එර්ඩෝගන් විසින් එම මැතිවරණ කලින් පැවැත්වීමට තීරණය කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම

Mohamed Dilsad

ඇමරිකානු නව ජාතික ආරක්ෂක උපදේශක පත්කෙරේ

Mohamed Dilsad

අගමැති නවාෆ් ශරීෆ්ට අළුත් ප්‍රශ්න පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment