ප්‍රමුඛ පුවත 1

තැපැල් වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) – තැපැල් සේවකයින් අද 13 වන දිනටත් වර්ජනයේ නිරත වෙයි.

ඒ තම ඉල්ලීම්වලට විසඳුම් මෙතෙක් නොලැබීම හේතුවෙන්

මේ අතර ඔවුන් ඊයේ(22) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් හමුවී මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

අවස්ථා කිහිපයකදී රජයේ බලධාරීන් සමඟ ඔවුන් සාකච්ඡා පැවැත්වුවද ඒවා සාර්ථක නොවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල්ගේ නඩුව කල් යයි

Mohamed Dilsad

පොලිසියට අහිමි වී තිබූ ජනතා ගෞරවය යළි ලබා දුන්නේ යහපාලන රජයයි – අමාත්‍ය සාගල කියයි

Mohamed Dilsad

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි වාහන සඳහා නිෂ්පාදන බදු සංශෝධනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment