ප්‍රමුඛ පුවත 1

සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පති තනතුරට

(UTV| කොළඹ) –  වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කෙරේ.

ඒ අද (18) සිට ලබන 25දා දක්වා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දිවයිනෙන් බැහැරව ඇති බැවිනි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගිවිම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

Mohamed Dilsad

සරසවි උපාධිධාරින් 16,800 කට රජයේ පත්වීම්

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

Leave a Comment