විදෙස්

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31ක් මරුට

(UTV|නයිජීරියාව) – මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

රාමසාන් උත්සවය සමරමින් සිටි පිරිසක් එල්ල කරමින් බොකෝහරාම් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට එරට බලධාරීන් සැක පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රං නිධානයක් හමුවෙයි.

Editor O

පළමු වරට මියන්මාර හමුදා පාලකයා ජාතිය අමතයි

Mohamed Dilsad

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment