ප්‍රමුඛ පුවත 1

ඇමති නලින් බණ්ඩාර FCID යට එයි

(UTV| කොළඹ) –  මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය.

ඒ පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් සිලෝන් බී‍්‍රෆ් සහ සිලෝන් ප්‍රින්සස් යන නෞකා දෙක මිලදී ගන්නා අවස්ථාවේ සිදුවූවා යැයි කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.

නැව් සංස්ථාවේ හිටපු සභාපතිවරයා, වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇතුළු පසුගිය රජයේ හිටපු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු මෙහි වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික වර්ශපතනයෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වේ [VEDIO]

Mohamed Dilsad

කොස්ගම හන්දියේ ද්‍රව්‍ය අලෙවි සැළක ගින්නක්

Mohamed Dilsad

මාධ්‍ය ආයතනයක විකාශය කළ පුවතකට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment